UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර සාර්ථක ලෙස අවසන් වූ බව සටහන් කරමින් ඊට අදාළ සන්නස් පත්‍රය මහනුවර ජනාධිපති මන්දිරයේදී (14 වනදා) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය - සුදත් සිල්වා

බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය 61 වන වතාවට අති උත්කර්ෂවත් ව පැවැත්වේ. අගෝස්තු14 සිට 20 දක්වා සති පිරිත් දේශනාවක් ද චාරිත්‍රානුකූලව පැවැත්වෙන අතර එය අවසාන දින දොරකඩ අස්න අනුශාසනාව සහ දේවදූත පෙරහර පවත්වයි. එදිනම රාත්‍රියේ කුඹල් පෙරහර පැවැත්වේ. 21 අලුයම සති පිරිත් සජ්ඣායනය නිමාවට පත්වේ. 21 රාත්‍රියේ සිට 24 දින දක්වා මල් පෙරහර පැවැත්වේ. 25 දින මෙම පෙරහරද වීදි සංචාරය කෙරේ.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]