Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


පැවිදි නම :-
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ආචාර්ය පාතේගම ඤාණිස්සර හිමි.

වැඩ වසන පන්සල :-
ශ්‍රී නාග විහාරය මහර කඩවත

උපන් දිනය :-
වර්ෂ 1966 සැප්තැම්බර් 25 වන දින

පියා :-
සුගතපාල ජයසේකර මහතා

මව :-
සුසිලාවතී ජයසේකර මාතාව

සහෝදර සහෝදරියන් :–
සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් පමණි.

ගිහි නම :-
ලාල් ජයසේකර

මූලික අධ්‍යාපනය :-
ගාල්ල නබදව කනිෂ්ඨ විද්‍යාලය
මාතර මිදිගම මහා විද්‍යාලය
වැලිගම අග්‍රබෝධි පිරිවෙන
මාතර මහා මන්තින්ද පිරිවෙන වර්ෂ 1986 අ.පො.ස. (උ/පෙළ)) දක්වා

උසස් අධ්‍යාපනය :-
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය -
බෞද්ධ දර්ශනය විශේෂ උපාධිය (BA) 1993
කැලණිය විශ්ව විද්‍යාලය බෞද්ධ අධ්‍යයනය . ශාස්ත්‍රපති
උපාධිය (MA) - 1994
කැලණිය විශ්ව විද්‍යාලය :- බෞද්ධ අධ්‍යයනය පිළිබඳව
දර්ශනපති උපාධිය(M Pill) 1997
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බෞද්ධ දර්ශනය
පිළිබඳ ආචාර්ය උපාධිය - 2010
කොළඹ විශ්ව විද්‍යාලය පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමාව 1995

පැවිදිවීම :–
වර්ෂ 1980 ජුනි මස 25 දින ශ්‍රී නාගාරාම පුරාණ විහාරය , වැලිගම

උපාධ්‍යයන් වහන්සේ -
රාජකීය පණ්ඩිත හේනේගම ඤාණරතන නා හිමි

ආචාර්යන් වහන්සේ :-
ශාස්ත්‍රවේදි හොරදුගොඩ ඤාණාවාස නාහිමි

උපසම්පදා දිනය :-
වර්ෂ 1989 ජුනි මස 25 වන දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :-
වර්ෂ 2010 දී ශ්‍රී නාගාරාම විහාරාධිපති වීම

පළකළ කෘති-
සත් පියුම – කාව්‍ය - 1989
වටාපත - සංස්කරණ කවි එකතුවකි - 1992
අත්තික්කා මල් (ගීත) - 1995
සාම කුමාරයා සහ තවත් කතා (දෙවන මුද්‍රණය)) - 1997
යහපත් ගිරවා සහ තවත් කතා (දෙවන මුද්‍රණය) – 1997
සේරිවාණිජ සහ තවත් කතා – (දෙවන මුද්‍රණය) - 1997
මහිලාමුඛ සහ තවත් කතා (දෙවන මුද්‍රණය) - 1997
දධිවාහන සහ තවත් කතා (දෙවන මුද්‍රණය ) - 1997
මහිංසාසක සහ තවත් කතා (දෙවන මුද්‍රණය) – 1997
අලිරාල සහ තවත් කතා (දෙවන මුද්‍රණය) – 1997
නුවණැති වෙළෙන්දා සහ තවත් කතා (දෙවන මුද්‍රණය) -1997
සෝණ නන්ද සහ තවත් කතා (දෙවන මුද්‍රණය) - 1997
ඉර හඳ තරු කියන රහස් - (සංස්කරණය) - 1997
ජාතක කතා විචාරය 1 (දෙවන මුද්‍රණය) - 2003
කෝසල සංයුක්තය - සංස්කරණ - 2005
රන් කරල් (ගීත) – 2005
යතිවරයකුගේ කටු සටහන් – 1 (තිරුලිපි) 2006
බෞද්ධ අධ්‍යයන ප්‍රවේශය - 2006
බෞද්ධ මනෝවිද්‍යා ආකල්පය – 2006
බුද්ධ වන්දනා සහ ධම්ම සාකච්ඡා - 2006
ධම්ම පදය – 01 – 2007
සද්ධර්ම මකරන්ද – 2007
සදහම් සංවාද – 2007
අංගුත්තර නිකායො – තික නිපාතො – 2
අංගුත්තර නිකායො - තික නිපාතො – 2
අංගුත්තර නිකායො - තික නිපාතො - 3
නොපෙනෙන ලෝකය – 2009
සිංහල ගීතය සහ අපේ සංස්කෘතිය – 2010

දැනට මුද්‍රණය වෙමින් පවතින කෘති :-
යතිවරයෙකුගේ කටු සටහන් (දෙවන වෙළුම)
සෟන්දර්ය සංවාද
නොපෙනෙන ලෝකය (2,3,4,5)

සම්මාන උපාධි ආදිය :-
ලේඛන ශිරෝමණි සම්මානය - 1996
විජය කුමාරතුංග අනුස්මරණ ගීත රචනා තරගයේ ප්‍රථම ස්ථානය

දහම් පාසල් :-
ශි‍්‍ර නාගාරාම පුරාණ විහාරයේ දහම් පාසල් ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.