Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වතු ගෙදර දී ධර්මදානයට “බුදුසරණ”

අංක 10, සීනිගොඩ. මව්පිය පූජා අටවිසි බුදුමැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා තම උපන් දිනය සමරා මව්පිය ඥාති සැමට පින්පතා මෙම ඇසළ පෝය දින සිල් සමාදන් වන සිල්වතුන්ට බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරිම සහ බෝධිපූජාවක් දකුණු වතුගෙදර විවේකාරාමයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර වතුගෙදර, සංඝරතන නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට බුදුසරණ පත්‍රය බැඟින් පූජා කිරීමට ද කටයුතු සලසා ඇත. සංඝරතන නා හිමියන්ට සෙත් පැතීමත් අපවත්වී වඳාල ගල්වෙහෙර සීලරතන නා හිමියන්ට පින් අනුමෝදන් කිරීමත් සතර පේරුවේ දායක පින්වතුන්ට සෙත් පැතීමත් එහිදී සිදු කෙරේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.