Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පහන්කූඩු තරගය හා ප්‍රදර්ශනය අම්බලන්ගොඩ දී

අම්බලන්ගොඩ “සස මිතුරෝ” විසින් 8 වන වරටත් සංවිධානය කරණු ලබන පොසොන් පහන් කූඩු තරගය හා ප්‍රදර්ශනය මෙවරත් 15 සිට 17 වන දින දක්වා අම්බලන්ගොඩ, වතුගෙදර, ශ්‍රීපති මාවතේදී පැවැත්වේ.

මම තරගය ස්වභාවික අමුද්‍රව්‍ය සහ විවිධ අමුද්‍රව්‍ය යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රථම ස්ථාන දෙකට රු. 50,000 බැගින් ලක්‍ෂයක්ද දෙවන ස්ථාන දෙක සඳහා රු. 30,000 බැගින් හැට දහසක් ද, තෙවන ස්ථාන දෙක සඳහා රු. 20,000 බැගින් හතළිස් දහසක් ද ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරෙන අතරම අංශ දෙක වෙනුවෙන් සැනසිලි ත්‍යාග දහය බැගින් ත්‍යාග විස්සක් පිරිනැමෙනු ඇති බව එම සංවිධානය කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.