Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අභයදාන පින්කමක්

දෙහිවල – ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය වාර්ෂිකව සිදු කරනු ලබන අභය දාන පුණ්‍ය කර්මය මෙවරද පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ සිදු කැරේ. දෙහිවල හිල් වීදියේ එකමුතු එන්ටප්‍රයිසස් ආයතනයට යාබද ඉඩමේ දී ගව ඝාතකාගාරයෙන් මුදවා ගත් එළදෙනුන් 25 දෙනෙකු නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.