Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධාතුන් වහන්සේලා නිදන් කිරීමේ පින්කමක්

වසර 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවන නව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුළ ධාතූන් වහන්සේලා නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය 18 දින පෙරවරුවේ මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ හා දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සිංගප්පූරුවේ තිසරණ බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මැති ඇමතිවරුන් ප්‍රධාන කොට දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රාශියක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.