Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහවත්ත අස්වත්තාරාමයේ පොසොන් පෙරහර 16 දා

කුණ්ඩසාලේ මහවත්ත අස්වත්තාරාමයේ පොසොන් මහා පෙරහර ජූනි 16 වෙනි දින පැවැත්වීමට විහාරාධිපති මහවත්තේ කස්සප නාහිමියන් ප්‍රධාන දායක සභාව කටයුතු යොදා ඇත.

මෙදින සවස 03.00 ට පමණ විහාර මලුවෙන් පිටත් වන මිහිඳුමාහිමිගේ ප්‍රතිමාව රැගත් පෙරහර වරාපිටිය මන්සන්දියට පිවිස කුණ්ඩසාලේ දිගන මාර්ගයේ නත්තරන්පොත දක්වා ගමන් කර කලාපුරය හරහා අරංගලට පිවිස මහවත්ත මාර්ගයෙන් විහාර මලුවට පිවිස පෙරහර ගෙවදී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.