Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලානේ මිහිඳු පෙරහර 18 වන දා

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී විහාරාධිපති රත්මලානේ සුනීත නාහිමියන්ගේ අනුශාසනා පරිදි රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ විහාරස්ථ මිහිඳු පූජෝත්සව සමිතිය එක්ව සංවිධානය කරනු ලබන මිහිඳු මහා පෙරහර මෙම මස 18 වන රාත්‍රී 7 ට වීථි සංචාරය කිරීමට නියමිතය. එම පෙරහර පුෂ්පාරාමයේ සිට ගාලු පාරට ද එතැන් සිට ගල්කිස්ස මංසන්ධිය දක්වාද නැවත ගාලු පාර දෙසින්ම රත්මලාන බෙලෙක් කඩේ හන්දිය දක්වා ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.