Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පූජාපිටිය පොසොන් පෙරහර

පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ වාර්ෂික පොසොන් මහා පෙරහර 86 වන වරට මෙවරද අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමියන් ප්‍රධාන විහාරස්ථ කාර්ය සාධක සමිතිය පොසොන් උත්සව කමිටුව විධිවිධාන යොදා ඇත.

1925 දී ආරම්භ කරන ලද උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ පොසොන් පෙරහර වසර 85 ක් අඛණ්ඩ පවත්වාගෙන යමින් පළාතේ පැරැණිම මිහිඳු මාහිමි අනුස්මරණය කිරීමේ පූජෝත්සවය බවට පත්ව ඇත.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.