Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර එතනමඩල ජාවත්ත එක්සත් බෞද්ධ හා පොදු සේවා සමිතිය විසින් සංවිධානය කළ පිණ්ඩපාත සදහම් චාරිකාව පසුගියදා එතනමඩල අමාදහර වෙසක් කලාපයේදී පැවැත්විණි. පූජ්‍ය හෙට්ටිපොළ සීවලී ස්වාමීන් වහන්සේගේ අනුශාකත්වයෙන් සහ එම සමිතියේ සභාපති ගාමිණී ඉඹුලගොඩ මහතාගේ සංවිධායකත්වයෙන් පැවති මේ උදාර පිංකම සංඝයා වහන්සේලා සියක් නමකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.