Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දස කුසල හා දස පාරමිතා නමින් නව සංවිධානයක්

“2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන දස කුසල සහ දස පාරමිතා නමින් නව සංවිධානයක් 2010.10.10 දින කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේදී ආරම්භ කරන ලදී. මෙය අරමුණවන්නේ ලංකාවාසි සැම දසකුසලයට සහ දස පාරමිතාවන් කෙරෙහි යොමුකොට උතුම් වූ නිර්වාණබෝධයට අවශ්‍ය පසුබිම සැකැසීමය. මෙය දහම් පාසලේ ආචාර්ය ගැමුණු ගුණතිලක මහත්මයාගේ සංකල්පයක් වන අතර එහි ඉදිරි කටයුතු සඳහා ගිහි පැවිදි සහ ගුරු ශිෂ්‍ය සංකලනයෙන් යුත් සංවිධායක මඩුල්ලක්ද තෝරාපත් කරගෙන ඇත.”


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.