UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

භික්ෂුණී ශාසනයේ පුනරුදය

පහත පළවන්නේ 2011 අපේ‍්‍රල් 17සහ 25 යන දෙදින බුදුසරණ පත්‍රයේ පළකරන ලද අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, සවුත් හාර්ඩ්ලිහි මවුන්ට් හෝලියෝක් කෝලීජියේ, ආගම පිළිබඳ අනුගාමි මහාචාර්ය සුසන්න මිරෝසින්ගේ Celebrating the revival of Bhikkhuni order නිබන්ධනයේ පරිවර්තනයයි.

ක්‍රි.පූ තුන්වැනි සියවසේ දී සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවේ ථෙරවාදී භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී. භික්ෂු ශාසනය සමඟ භික්ෂුණී ශාසනයත් දහවැනි සියවසේ අග හෝ එකොළොස්වැනි සියවසේ මුල සමය තෙක් සමෘද්ධිමත්ව පැවැතිණ. එහෙත් ඒ වනවිට උදාවුන යුද කාල පරිච්ඡේදය විසින් සසුන් දෙක ම අභාවයට යැවිණි. ඉක්බිති බුරුම සහ තායිලන්ත භික්ෂූන්ගේ මඟ පෙන්වීම යටතේ් භික්ෂු ශාසනය කිහිප වරක් පුනර්ජීවයක් ලබා ගත්තත් භික්ෂුණී ශාසනයට ඒ වාසනාව උදාවූයේ නැත.

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]