Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දහම් පාසල් අධ්‍යපනය කෙරෙහි දරුවන් උනන්දු කිරීම සඳහා කරුණා භාරය දියත් කළ ‘මමයි පළමුවෙනියා’ වැඩසටහන යටතේ නෙළුව මහා විද්‍යාලයෙන් තෝරාගත් නොකඩවා දහම් පාසල් යන, දිනපතා බුදුන් වැඳ දෙමාපියන් නමදින හා පාසලෙහි අවසාන වාර පරීක්‍ෂණයේ දී පළවෙනියා වූ දරු දැරියන්ට පාසල් පොත් ලබා දුන් අවස්ථාවේ කරුණා භාරයේ සභාපති මහින්ද කරුණාරත්න මහතා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.