Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දම් දෙසුම් මාලාවක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මාතර බෝධි ආරක්ෂක සභාව සංවිධානය කළ පින්කම් මාලාවක් ඉකුත් 02 වන දින සිට 16 වන දින දක්වා දිනපතා පස්වරු 6.00 ට බෝධි පූජාව සහ රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව මාතර ඓතිහාසික බෝධි රාජයා අබියසදී පැවැත්වේ.

9 වනදා පණ්ඩිත කහගොල්ලේ සෝමවංශ හිමි, 10 වනදා මොරගොල්ලේ සුමනයෝගි හිමි, 11 වනදා නාගොඩ සද්ධාලෝක හිමි, 12 වනදා ශාස්ත්‍රපති රොටුඹ ශාන්ත හිමි, 13 වනදා රිදියගම ඉන්ද්‍රාලෝක හිමි, 14 වනදා දීඝවාපියේ සුසීම හිමි, 15 වනදා තලහගම ඤාණරතන හිමි, 16 වනදා ලග්ගල කල්‍යාණවංශ හිමි . එම දම් දෙසුම් පවත්වති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.