UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රත්නපුර රත්ගඟ අසූමහා ශ්‍රාවක බුදුරජ මහා විහාරයේ ධාතු නිධන් කිරීමේ උත්සවයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුසිනාරානුවර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් දැක බලා ගත් පසු සළුවක් පූජා කළ අයුරු. විහාරාධිපති ගිලිමලේ චන්ද්‍රාලෝක හිමි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත්, ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරු ද ඡායාරූපයේ වෙති. ඡායාරූපය, සුදත් මලවීර

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 26 වන උපසම්පදා වාරය

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 26 වන උපසම්පදා වාරය අප්‍රේල් 26, 27, 28 හා 29 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපතෙහි ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරස්ථ සීමා මාලකයේ දී පැවැත්වීමට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, සානුනායක විධායක කාරක මහා සංඝ සභාව තීරණය කොට ඇති බව ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ දන්වා සිටිති.

ඉතිරිය»

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]