Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටුම්පෙ දහම් පාසල් ගොඩනැගිල්ල 26 වන දා විවෘත කැරේ

පාදුක්ක පිටුම්පෙ ශ්‍රී පූර්වාරාමයේ අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාව මේ මස 22 වන දින ඇරැඹුනු අතර 25 වන දින දක්වා රාත්‍රී 7.00 තෙක් පැවැත්වේ. දායකයින්ගේ සහයෝගයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් ඉදි කරන ලද තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල මේ මස 26 වන දින පෙරවරුවේ විවෘත කැරේ. පසුදින මහා සංඝරත්නය සඳහා හීල් දානය පිරිනැමේ. විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය මහගම හේමතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහි දායක සභාව එය සංවිධානය කර ඇත. මානෙල් පුෂ්ප කුමාරි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.