Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ 50 වැනි ස්වර්ණ ජයන්තිය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කය පුරා විවිධ ආගමික, සංස්කෘතික හා ප්‍රජා සේවාවන් රැසක් පවත්වන ලදී.අගලවත්ත දනවල, කිනියාවල ශ්‍රී සුගතබිම්බාරාම විහාරවාසී අධ්‍යාපනය ලබන හිමිවරුන් සඳහා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ කළුතර දිස්ත්‍රික් කළමනාකරු සුනිල් ගාමිණී සිල්වා මහතා විසින් අධ්‍යාපන උපකරණ පිළිගැන්වූ අවස්ථාව. ශ්‍රී සුගත බිම්බාරාමාධිපති කඩහිංගල අරියවංශ හිමියෝ ද ඡායාරූපයේ වෙති. අගලවත්ත සමූහ – දයාවංස විජේගුණවර්ධන

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.