Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අශෝකාරාමයේ සිරිරතන දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 30 වන දා

ජාඇල උදම්මිට අශෝකාරාමයේ සිරිරතන දහම් පාසලේ දසවන වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය මෙම මස 30 වනදා සවස කණුමුල්දෙණියේ සුගුණවංස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. එම අවස්ථාවට ගිහි පැවිදි ප්‍රභූන් රැසක් ද සහභාගි වීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.