UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්ත රත්පත් රජමහා විහාරයේ බෝධීන් වහන්සේ   ගාලු කොළඹ මාර්ගයේ හික්කඩුව නගරයට ආසන්නයේ පිහිටා ඇති තෙල්වත්ත ඓතිහාසික රන්පත් රජමහා විහාරයේ බෝධීන් වහන්සේගේ ඡායාරූපයකිනි. මීට වසර හයකට පෙර ඇති වූ සුනාමි ව්‍යසනය හමුවේ මෙම බෝධීන් වහන්සේ උඩට නැගත් විශාල පිරිසක් තම ජීවිත බේරාගෙන ඇත. මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වශයෙන් පිටුවල සුමන හිමියෝ කටයුතු කරති. ඡායාරූපය – නිශාන් මෙන්ඩිස්

රෝමයේ ධර්මාශෝක විහාරය

ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරය රමණීය නිසංසල පරිසරයක මීට තෙ වසරකට පෙර ආරම්භ කරන ලද විහාරස්ථානයකි. භික්ෂූන් වහන්සේලාට දහමට යොමු වූ සැදැහැබර පින්වතුනට භාවනා යෝගීව සිත් සතන් පහන් කර ගැනීමට උද්‍යානයක්ද විහාර භූමිය ඉදිරිපිට තිබීම මෙම විහාරස්ථානයට සොබා සිරියද ගෙන දේ.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]