Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසරේ පොහොය ලිත

සිල් සමාදන් වන දින දැක්වෙන ලබන වසරේ පොහොය ලිත 2011 ජනවාරි මස 03 වන දා නිකුත් කැරෙන බුදුසරණ පත්‍රයෙහි මුද්‍රණය කොට තිබේ. ඔප කඩදාසියේ මුද්‍රිත මේ පොහොය ලිත සහිත බුදුසරණ පත්‍රය ලබා ගැනීමේ දී සිදුවන අපහසුතා මඟ හැරවීම සඳහා ඔබ වෙසෙන ප්‍රදේශයේ ලේක්හවුස් පත්‍ර අලෙවි නියෝජිතයා වෙත කල්තබා දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.