Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා වැඩසටහනක්

ගලිගමුවේ ඤාණදීප හිමියන් මෙහෙයවන භාවනා වැඩසටහනක් දෙසැම්බර් 26 වන දින පෙරවරු 08.30 – 03.30 දක්වා හබරාදූව කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වේ. කොග්ගල සීල සමාධි පදනම මෙය සංවිධානය කරයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.