Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මදානය පතා බුදුසරණ බෙදා දීමක්

බේරුවල කරඳගොඩ විසූ වෛද්‍යාචාර්ය එච්.ඩී. ගුණදාස මහතා පරලොව සැපත්ව දස වසරක් සපිරීම නිමිත්තෙන් කරඳගොඩ ඛෙත්තාරාමයේ දී උඳුවප් පෝදා පෙහෙවස් සමාදන් වී සිටින සැදැහැවතුන් වෙත නොමිලයේ බුදුසරණ පත්‍රය ධර්ම දානය සඳහා පිරිනැමේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.