Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රට වෙනුවෙන් අපි නමින් පින්කමක්

රට, දැය, සමයට ත්‍රිවිධ හමුදාවට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට හා සැමට සෙත්පැතීමට සහ පරලොව සැපත් ත්‍රිවිධ හමුදා සහ අනෙකුත් රණවිරුවන් ඇතුළු පරලොව සැපත් සැමට පින්දීමත් සඳහා මෙම 25 වනදා රාත්‍රි 7 –9.30 සීනිපැල්ලේ ධම්මවිජය හිමියන්ගේ කවි දම් දෙසුමක්ද 26 වනදා සියක් නමක් මහ සඟරුවන උදෙසා සංඝගත දක්ෂිණාවක්ද දෙවනිය ගොඩැල්ල දුර්ගා දේවාල භූ®මියේදී පැවැත්වේ.

වැලිකල පුරාණ විහාරාධිපති කුඹුකේ ඉන්දසුමන හිමියන්ගේ මෙහෙයුමෙන් මීවනපලානේ සුමේධ නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන වැලිකල පුරාණ විහාරයේ සිට මහ පෙරහරෙන් දුර්ගාදේවාල භූමියට වැඩම කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.