Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර පෝයට සීනිගම දේවාලයේ පූජා

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ දී සතර පොහොය දිනවලට පෙරවරු 7 ට හා පස්වරු 6 ට මුරතැන් පූජා, ගිලන්පස පූජාව, බෝධි පූජාව පැවැත්වීමට භාරකාර ඩී.එච්. සම්පත් විරාජ් ප්‍රසන්ජය මහතා කටයුතු යොදා ඇත.

සෑම සතර පෝය දිනකම උදේ සවස මුරුතැන් පූජා, ගිලන්පස පූජා, බෝධි පූජා භාර ගැනීමට කල් ඇතුව දැනුම් දිය යුතු බවත් එය සකස් කර ගෙන ඒමට හෝ සකස් කර ගැනීමට භාරකාර මණ්ඩලයෙන් විමසා දැන ගත යුතුව ඇතැයි කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.