Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් උඳුවප් පෝදා පැවැත්වෙන පින්කම මෙසේය. පෝදා පෙරවරු 6 - 7 සිල් සමාදන්කරවීම, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී රන්වල ඥාණාවාස හිමි, 8. - 9. - භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 9. - 10. - ධර්ම දේශනාව - ගංගොඩවිල පුෂ්පාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 10. -11 - අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, 11 - 11.15 - බුද්ධ පුජාව - බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, බලංගොඩ බෝධි ධම්ම හිමි පස්වරු 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 – 1 - පිරිත් හා තෙරුවන් ගුණ - කඹුරුගමුවේ සුමේධ හිමි, අම්පනාගල ධම්මාලෝක හිමි, 1. - 2 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02 - 03 - ධර්මදේශනාව - කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මල්වානේ චන්දරතන හිමි, 3 - 3.30 - විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 03. 45 - 5 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 5 - 6 - ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06. - 6.30 - බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.