Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට ආශිර්වාද පතා දෙසැම්බර් 23 දින සිට එළඹෙන 2011 වසරේ ජනවාරි 01 දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ හත්වන වරටත් රතනසූත්‍ර පිරිත් දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.