Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජ සත්කාර සේවාවෙන් උපහාර ලබන අම්පිටියේ ධම්මකිත්ති හිමි

මාතලේ කොහොඹිලිවල වීර පුරන්අප්පු පෙදෙසේ බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති සාහිත්‍යාචාර්ය අම්පිටියේ ධම්මකිත්ති හිමියන්ගේ හැත්තෑපස් වන (75) ජන්මෝත්සවය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පැතීමත් උන්වහන්සේ අඩසිය වසරකට අධික කාලයක් සිංහල භාෂා සාහිත්‍යයටත් පොදුවේ විවිධ සමිති මුල්කරගෙන සිදුකරන ලද ආගමික , සාමාජික දහම් පාසල් සේවා සමාජ සත්කාර වැඩසටහන් වලින් සිදුවූ සේවාවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් දෙසැම්බර් 17 වනදා මාතලේ නගර සභා ශාලාවේදී අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.