Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

බණ්ඩාරවෙල ඇත්තලපිටිය ශ්‍රී මුදලින්දාරාමයේ දී ශාස්ත්‍රවේදී ගොරඩිය කුඹුරේ ධම්මසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි අපවත් වී වදාළ ඇත්තලපිටියේ නන්දසාර හිමියන්ගේ වර්ෂ පූර්ණ පින්කමට සමගාමීව ඉකුත් 29 වන දා කුල දරුවකු පැවිදිබිමට පත් කැරිණි. රත්නායක මුදියන්සේලාගේ ලසිත් උපේක්‍ෂණ රත්නායක කුමරවා එදින පැවිදිකරවන ලදී. රත්නායක මුදියන්සේලාගේ ධර්මසිරි හා කනක්ක හේවගේ පද්මලතා වන මව්පිය යුවලගේ පුත්‍රරත්නය වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.