Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය

බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, මාවතගම ගුණානන්දාභිදාන නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් මෙම 19 වන දා සවස බෝධිපූජා පින්කමක් සහ රාත්‍රි ධර්මදේශනයක් පැවැත්වේ. ඊට සමගාමීව ආරණ්‍ය සෙනසුනෙහි කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කම් මාලාව නා උයනේ අරියධම්ම මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.