Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර

වාර්ෂිකව පැවැත්වෙන මහ බෝ වන්දනාව සහ ඓතිහාසික මහ බෝ පෙරහර මෙවරත් දෙසැම්බර් 18 වන සෙනසුරාදා පස්වරු 01.00 සිට පස්වරු 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩම කොට වසර 2318 ක් සපිරීම රටවැසි සැමට සාමය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීම ප්‍රථම රන්වැට ඉදිකොට වසර 41 ක් සපිරීම අරමුණු කොට එම මහා පින්කම පැවැත්වෙන බව සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම කියයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.