Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාකොළ කඨින පින්කම

මාකොළ ශ්‍රී කල්‍යාණිවංශිකාරාමයේ කඨින පින්කම නිමිත්තෙන් ඉකුත් 16 වනදා ඇරැඹුනු ධර්ම දේශනා මාලාව 28 වනදා දක්වා පැවැත්විණි.

29 වනදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද 30 වනදා අලුයම කඨින චීවර පෙරහර මාකොළ දකුණ ඩබ්.ඒ.ආරියවංශ මහතාගේ හා රංජනී මායාදුන්න මහත්මියගේ නිවසින් ඇරැඹේ. 30 වනදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවද 31 වනදා සවස 6 ට කඨින ආනිශංස දම් දෙසුමද පැවැත් වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.