UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රස්නකවැව ශ්‍රී රත්නගිරි රජමහා විහාරය
සම්බුද්ධ පරිනිර්වාණයෙන් 254 – 332 කාලයේ මකාමහඅභය රජු විසින් කරවන ලදැයි කියැවෙන ශ්‍රී රත්නගිරි රජ මහා විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලහවිද්දවැව, රස්නකවැව ග්‍රාමයේ ය. ගිරි සිඛරයක් මත ගොඩ නංවා ඇති මෙම පින්බිමෙහි චෛත්‍යය, පර්වත ලිපි, ශෛලමය පියගැට පෙළ, කටාරම් කොටන ලද ලෙන් සහ ජල තටාකය ආදී ඓතිහාසික සාධකයන්
රාශියක් දැක ගැනීමට ලැබේ. මෙය රහතන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානයක් බව ද කියැවෙ යි. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

සෙත් පිරිතක් වන් වීරසූරියකන්ද "සෙත්වෙහෙර" මහා විහාරය

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, පස්යාල, වීරසූරිය කන්ද ග්‍රාමයේ, ‘සෙත් වෙහෙර’ මහා විහාරය සියනෑ කෝරළයේ, උඩුගහ පත්තුවේ ඇති පූජනීය පිංබිමකි. වීරසූරියකන්ද, ගම්පියසේ සොඳුරු බිම්කඩක පිහිටි ‘සෙත් වෙහෙර’ දුටු දුටුවන් ගේ සිත් සතන් නිවා සනහාලයි .

ඉතිරිය»

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]