Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කොළඹ 08, බේස්ලයින් මාවතේ සහස්පුර මහල් නිවාසයේ අංක 60/80/39 හි පදිංචි ඒ.ජෙනිට් ආසිරිවාදම් මහතාගේ වකුගඩු දෙකම සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇති අතර ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවද පවසයි. ඒ සඳහා අවු. 22- 25 අතර වයසේ අයෙකුගේ වකුගඩුවක් අවශ්‍ය බවද නිර්දේශ කර ඇත.

සුළු රැකියාවක් කරන එක් දරු පියකු වන ඒ. ජෙනිට් මහතාගේ සැත්කම සාර්ථක කර ගැනීම සඳහා වකුගඩුවක් ලබාදිය හැකි පින්වතෙක් වෙතොත් දුර. අංක 011-2673580 හෝ 071-6342058 අමතන ලෙසත්, මුදලින් ආධාර කළ හැකි පින්වතුන් වෙතොත් ජා.ඉ.බැංකුවේ ගිණුම් අංක 100510263249 ට බැර කරන ලෙසත් ඉල්ලීමක් කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.