Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්ගම සුමනවංස නා හිමි ගුණ සැමරේ

වසරකට පෙර අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රත්ගම සුමනවංස අනු නා හිමි ගුණ සමරු පින්කම මුල්ලේරියාවේ සුභෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 21, 22 යන දිනයන්හි දී මුල්ලේරියාවේ නීලමල්ලිකාරාමයේ දී සිදු කරන අතර විශේෂ අනුශාසනාවක් රාජකීය පණ්ඩිත, ආචාර්ය, වෙලේගම්මැද්දේ විමලජෝති නාහිමියන් විසින් පවත්වන අතර පිරිත් දේශනාව හා සියක් නමක් සඳහා දානය පිරි නැමේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.