Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධිඝරය විවෘත කැරේ

බළන්ගොඩ කොටවෙහෙරමංකඩ, දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්‍ඛිතාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනව බෝධිඝරය මෙම පෝදා පෙරවරු 09.30 ඌව පළාත් ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරේ. මෙදින රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව හා පසුදා අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි කඨින දානය පිරිනැමේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.