Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරිදර සුමනජෝති නාහිමි සමරා පින්කම්

නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදය පරිවේනාධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ගිරිදර ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනජෝති සුමන ජෝත්‍යාභිධාන මීගමු පළාත් සභික සීනාදී සිවු කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සමථ බල සම්පන්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වසරක් සපිරීම නිමිත්තෙන් මෙම 23 – 24 දෙදින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් සහ අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක් නාපාගොඩ ත්‍රිපිටකෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. ඊට පැවිදි පින්කමක් හා කඨින පුජාවද ඇතුලත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.