Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හම්බන්තොට පහළ අන්දරවැව කුඩාඉදිවැව 17/1 හි පදිංචි කේ.ජී. නන්දසිරි වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු බව කියයි. එබැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලි අයකු වෙතොත් 0715554721 , 0717057046 යන දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


දික්වැල්ල මාලියද්ද සෙවන නිවසේ පදිංචි රෝහිනි සමරනායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවත් කියයි.

ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති හෙයින් වකුගඩු පරිත්‍යාගශීලියෙක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකයකට ඉක්මනින් දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.දුරකථන අංක :- 041-2259148 , 071 4396125 වේ .


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.