Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහනුවර මගස්ටා වත්තේ අංක 275 දරණ නිවසෙහි පදිංචි සය දරු මවක් වන ඇස්. ඇම්. කල්‍යාණවතී මහත්මියට වකුගඩුවක් බද්ධකරන ලෙස මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කර ඇත. ඇයගේ රුධිර කාණ්ඩය වන්නේ ඒ.බී. පොසටිව් වර්ගය යි. ස්වාමින් වහන්සේ නමකගෙන් හෝ වෙනත් පරිත්‍යාගශීලියෙකුගෙන් එම උපකාරය අපේක්ෂා කැරේ. 0718055006, 0714412712 දුරකථන අංක වේ.


තලවකැලේ නුවරඑළිය පාරේ පදිංචි එන්.ඒ. ඩී. දයානි මල්කාන්ති මහත්මියට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එන් නසාර් මහතා නිර්දේශ කර ඇති අතර වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති දානපතියෙකු වේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් පවුලේ අය ඉල්ලා සිටිති.
දුරකතන අංක - 077 - 5741021, 071 - 8286727


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.