Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බුදුසරණ’ කෙටිකතා තරගය

බුදුසරණ පුවත්පත ‘කරුණාභාරය’ සමඟ එක්ව 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධ කෙටිකතා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරගයේ ප්‍රථම ස්ථානය සඳහා රු. 40,000 /- ක් ද, දෙවන ස්ථානය සඳහා රු. 15,000 /- ක්ද , තුන්වන ස්ථානය සඳහා රු. 10,000 /- ක් ද ,හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රු. 5000 /- බැගින් ද මුදලින් තෑගි පිරිනමන අතර, ජයග්‍රාහී කෙටිකතා පොතක් වශයෙන් මුද්‍රණය කිරීමට ද බලාපොරොත්තු වේ . මේ තරගය පිළිබඳ විස්තර හා අදාළ කොන්දේසි බුදුසරණ පත්‍රයේ පළ කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.