Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේ දන්දීමේ පින්කමක් කැස්බෑවේ දී

1 වන ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ සේවය කළ කෝප්‍රල් කේ.ඩී.එස්.ජේ.කුමරන්නැහැ රණවිරුවාගේ පහළොස්වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කර ඇති ලේ දන්දීමේ පින්කමක් සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කැස්බෑව හන්දියේ සෝමසිරි වෙළඳ පරිශ්‍රයේදී පැවැත්වේ.

කැස්බෑව සෝමසිරි වෙළඳ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන එම පුණ්‍ය කර්මයට දායක වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.