Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙව්රම් විහාරයේ සති පිරිත 18 දා ඇරැඹේ

කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ට 41 වන විය සපිරීම සහ පන්නිපිටියේ දෙපානම දෙව්රම් විහාරයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් දෙව්රම් විහාරයේදී සති පිරිත් දේශනාවක් මෙම 18 වනදා ආරම්භ කැරේ.

බිනර පෝදා වැඩ සටහන් සිරිත් පරිදි පැවැත්වෙන අතර 24 වනදා පස්වරුවේ දේවදූත පෙරහරද රාත්‍රී 9 ට දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ.

25 වනදා සර්ව රාත්‍රික මායා මඩු දේව ශාන්ති කර්මයද 26 වනදා අලුයම මහාමායා ශෛලමය ප්‍රතිමා වහන්සේගේ නානුමුර මංගල්‍ය පූජාව හා ප්‍රදර්ශන පූජාවද සිදු කැරේ.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.