Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි විහාර‍ෙය්දී නිකිණි පෝදා පින්කම්

කොළඹ 07 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි විහාරයේදී නිකිණි පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. පින්කම් මාලාව ‘බෞද්ධයා’ නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

පෝදා පෙරවරු 6 – 7 සීල සමාදානය බුද්ධ වන්දනාව සහ භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි.

8 – 9 ධර්ම දේශනය, රාජකීය පණ්ඩිත මාතලේ ධම්ම කුසල හිමි, 9.00 – 09.45 බුද්ධානුස්සති භාවනාව හා කෙටි අනුශාසනාව, රාජකීය පණ්ඩිත මාතලේ ධම්ම කුසල හිමි, පස්වරු, 12.30 – 01.00 රණවිරුවන් සඳහා කෘත්‍රිම පාද පිරිනැමීම, සත්කාරක උත්සවය මෙවර මැදගම ලේකම් කොට්ඨාසයේ බිබිල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

1.2 – ධර්ම දේශනය, පණ්ඩිත බොරැල්ලේ අතුල නාහිමි, 2 – 3 ධර්ම දේශනය, පණ්ඩිත කැලණියේ විපුලඤාණ හිමි, 03.30 – 04.30 ධර්ම දේශනය, ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම හිමි, දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාට පින්පිණිස සුභාෂිණි කදිරගාමර් මැතිණිය විසිනි. 04.30 – 05.30 ධර්ම දේශනය පණ්ඩිත දියසෙන්පුර විමල හිමි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.