Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක්

රාගම, හොරපෙ, හීන්කෙන්දෙ ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ දැනට වසර 6 1/2 පමණ කාලයක පටන් මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා විසින් ‘අසිරිමත් සිල් සුවඳ’ නමින් මාසිකව භාවනා පින්කමක් පවත්වාගෙන එනු ලබන අතර, එම වැඩසටහනට උපහාරයක් ලෙස (අගෝස්තු මස) 15 ඉරිදා දින සවස 4 සිට සවස 6 දක්වා මහමෙව්නා අසපු සංචිතයේ ප්‍රධාන අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනයක් පවත් වනු ලැබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.