Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“සදහම් මග නොපමවා “ දොරට වැඩුම 15 දා

ප්‍රවීණ කලාශිල්පී සංගීත අධ්‍යක්‍ෂ කලාශූරී දිලුප් ගබඩාමුදලිගේ මහතාගේ සංකල්පනයෙන් හා සංගීත නිර්මාණයෙන් “ සඳහම් මග නොපමවා “නමින් දහම් ගීත දහයක් ඇතුලත් සී.ඩී. තැටියක් දොරට වැඩුම අගෝස්තු මස 15 වන ඉරිදා ප.ව. 3.00 ට දකුණු තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරස්ථානයේදී එම විහාරාධිපති ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත මඩිතියවෙල මේධංකර නාහිමියෝ එහි මුලසුන හොබවති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.