UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විමලධර්ම විතාරණට ආධාරයක් දෙන්න

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, ටෙලිනාට්‍ය නළුවෙකු සහ ඡ්‍යොතීර්වේදියෙකු වූ, විමලධර්ම විතාරණ මහතා පසුගියදා බරපතළ හදවත් රෝගයකට ගොදුරු වී දැඩිසත්කාර ඒකකයේ ටික කලක් ප්‍රතිකාර ලැබීය. දැනට අසනීපය නිසා දුර්වල තත්ත්වයේ පසුවන අතර ශල්‍යකර්මයකට යොමු කිරීමට සිදු වී තිබෙන බව කියයි. ඒ සඳහා වැයවන මුදල රුපියල් ලක්‍ෂ හයකට ආසන්නය. ජනාධිපති අරමුදලෙන් රුපියල් 15,0000 ක් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතැයි ද කියයි.

එම ශල්‍යකර්මය සඳහා වැයවන මුදල් ඔහු සතුව නොමැති නිසා හිතවතුන් සහ රසිකයින් ඇතුළු අනෙක් පරිත්‍යාගශීලීන්ගේ මුදල් ආධාර බලාපොරොත්තුවෙයි. එවැනි උපකාරයක් කිරීමට ඔබ ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ මහජන බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලයි. එම ගිනුම් අංකය 204 – 2 – 001 – 2- 00 90966 වන අතර මහජන බැංකු මූලස්ථානය ශාඛාව, කොළඹ 01, ඔහුගේ දුරකථන අංකය, 072 3493936 වේ.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]