Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මගෙ දෙනෙතට එළිය ගන්න ඔබෙ නොමසුරු සහය දෙන්න

මනා පෙනීම තිබූ මාගේ දෙනෙතට ඇසිඩ් වැටීම නිසා අන්ධ භාවයට පත්වී සිටිමි. යළි පෙනීම ලබා ගැනීමට ඉන්දියාවේදී ශල්‍යකර්මයකට භාජනය වීම මාගේ අපේක්‍ෂාවයි. ඒ සඳහා වැයවන විශාල මුදල සොයා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති නිසා පින්වත් ඔබ සැමගේ උපකාරය අයැද සිටිමි.

මාගේ බිරිඳගේ නමින් හොරණ කොමර්ෂල් බැංකු ශාඛාවේ විවෘත කර ඇති අංක 822 4000850 දරන ගිණුමට ඔබගේ පරිත්‍යාගය යොමු කරන්නේ නම් මැනවි. දුරකථන අංක 0779438816 අමතන්නේ නම් වැඩි විස්තර ලබාදිය හැකිය. මොරගහහේන, කුඹුකවත්ත, 7වන පටුමඟෙහි අංක 100 දරන නිවසේ මම පදිංචිව සිටිමි. එච්.එම්. අමිල සම්පත්


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.