Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සියනෑ පොත් ප්‍රදර්ශනය

කොළඹින් පිටත පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය “සියනෑ පොත් ප්‍රදර්ශනය” නමින් ගම්පහදී පැවැත්වීමට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් කටයුතු යොදා ඇත. ගම්පහ නගර සභා පිටියේ දී පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය 2010 අගෝස්තු 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා දිනපතා පෙරවරු 09.00 සිට පස්වරු 08.00 දක්වා මහජනතාවට විවෘතව පවතිනු ඇත. එහිදී බෞද්ධ පොත් මිලදී ගත හැකි ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.