Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දම් දෙසුමක්

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති, පස්යොදුන් රට ප්‍රධාන සංඝනායක , නාරගල සුමනසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වී වසරක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් අගෝස්තු මස 06 වන සිකුරාදා සවස 5.00 ට කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථ නාරගල සුමනසිරි නාහිමි අනුස්මරණ ධර්ම මන්දිරයේදී පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.