Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල රජ මහා විහාරයේ ඇසළ පුණ්‍යොත්සවය

බෙල්ලන්විල රජ මහා විහාරයේ වාර්ෂික ඇසළ පුණ්‍යොත්සවය නිමිත්තෙන් මෙම මස 12 වන දා සිට 14 වනදා දක්වා ධර්ම දේශනාමාලාවක් පැවැත්වේ. අගෝස්තු මස 15 වන දා පිරිත් දේශනාව ආරම්භ කැරේ. 21 වන දා දොරකඩ අස්න, සහ දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර පැවැත්වේ.

අගෝස්තු 22 වන දා සිට 25 වනදා දක්වා මල් පෙරහර සිදු කැරේ. අගෝස්තු 26 වන දා පාවාඩ පෙරහර ද 27 වන දා රන්සිවිලි පෙරහරද අගෝස්තු මස 28 වන දා රන්දෝලි මහා පෙරහර ද පැවැත්වේ. අගෝස්තු 29 වන දා දියකපන පෙරහර සහ දේවදානය සිදු කැරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.