Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ධර්මාචාර්ය - 2011 උපකාරක පන්ති නොමිලයේ

බස්නාහිර පළාත් සංස්කෘත අමාත්‍යාංශය මූලිකත්වයෙන් කැලණිය ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් නොමිලයේ බෞද්ධ ධර්මාචාර්ය උපකාරක පන්ති ජුලි 03 දින ආරම්භ විය. සෑම සෙනසුරාදා දිනකම පස්වරු 12.30 සිට 5.30 දක්වා පන්ති පැවැත්වේ. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක් විසින් දේශනා පවත්වෙනු ලැබේ. මේ පිළිබද වැඩි විස්තර 011 - 2905659, 0714485496 යන දුරකතන අංක මගින් විමසන ලෙස මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.